කැබිනට් අමාත්‍යතුමා
ගරු. කංචන විජේසේකර මහතා

අමාත්‍යාංශ ලේකම්තුමා
එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා

සභාපතිතුමා
2021 සැප්තැම්බර් 6 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ නව සභාපතිවරයා ලෙස සිඩ්නි ගජනායක මහතා පත් කරන ලදී. එතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් B.Com (විශේෂ) උපාධිය ලබා ගෙන එංගලන්තයේ කීලි විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ MSc උපාධියක් ලබාගෙන ඇත.

අධ්යක්ෂ ජනරාල්තුමා
2015 නොවැම්බර් මස 3 වන දින ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ පළමු අධ්යක්ෂ ජනරාල් ලෙස එච්.එල්. අනිල් රංජිත් මහතා පත් කරන ලදී. 1985 දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් BSc (භෞතික විද්‍යා-ගෞරව) උපාධිය ලබා ගෙන කොළඹ විශ්ව විද්‍යාලයෙන් 1996 දී න්‍යෂ්ඨික විද්‍යාව පිළිබඳ MSc උපාධියක් read more
